• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

හිතේ හැටියට ජීවිතේ විඳින්න HOTEL YAPAHUWA PARADISE

February 2, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
හිතේ හැටියට ජීවිතේ විඳින්න HOTEL YAPAHUWA PARADISE
Share on WhatsAppShare on Facebook

යාපහුව රාජධානිය ගැන අහලා නැති කෙනෙක් නැහැනේ. බොහෝ වෙලාවට මේක කියවන ගොඩ දෙනෙක් යාපහුවේ ගිහිල්ලත් ඇති. ඒත් යාපහුවේ රැයක් ගත කරලා නැහැ නේද? සමහර වෙලාවට රැයක් ගත කරන්න හිතුණත්, ඒකට හොඳ තැනක් තියෙනවද කියලා දන්නේ නැහැ නේද? ඒ හින්දා ඓතිහාසික යාපහුව රාජධානිය පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි සුන්දර වගේම සුඛෝපභෝගී නවාතැනක් ගැනයි අද අපි විස්තර කියන්නේ.

ඒ තමයි හොටෙල් යාපහුව පැරඩයිස්. මේ තමයි යාපහුව අවට පිහිටි ප්‍රධානම හෝටලය. හැබැයි එහෙම වුණාට මෙතැන අය කරන මිල ගණන් නම් හරිම සාධාරණයි. වෙලාවකට හිතාගන්නත් බැරි තරම්. ඒ මිල ගණන් ඇත්තටම ඔබව පුදුම කරාවි. ඒ වගේම මෙතැනට යන ඕනෑම කෙනකුට ලබා දෙන සේවයත් නිසැකවම ඔබව පුදුමයට පත් කරාවි.

නිදහසේ රැයක් ගත කරන්න විතරක් නෙවෙයි කණ්ඩායම් වශයෙන් ගිහින් දවසක් විනෝද වෙලා එන්න වගේම අංක එකේ සුඛෝපභෝගී ශාලාවක විවාහ මංගලෝත්සවය පවත්වන්න අවශ්‍ය පහසුකම් වුණත් යාපහුව පැරඩයිස් සතුව තියෙනවා. කලින් කිව්වා වගේම ඒ මිල ගණනුත් ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරනවා නිසැකයි. ඒ හැම අවස්ථාවකදීම යාපහුව පැරඩයිස් මුළුතැන්ගෙයින් නිමවෙන ආහාර ඔබේ මුව පිනවාවි. ඒ ගැන නම් අපි කියනවට වැඩිය ගිහිල්ලම බලන එක තමයි හොඳ.

මේ හැමදෙයක් සඳහාම “මව්රට හොලිඬේ” කියවන ඔබ වෙනුවෙන් තවත් සුවිශේෂී වට්ටමක් ලබා දෙන්න යාපහුව පැරඩයිස් සූදානම්. හැබැයි ඒ වාසිය ලබා ගන්න නම් ඉක්මන් කරන්න ඕනෑ. ඒ හින්දා ළඟම එන නිවාඩුවට යාපහුව පැත්තේ ගිහින් එන්න දැන්ම ඉඳන්ම සැලසුම් කර ගන්න. යාපහුව රාජධානිය විතරක් නෙවෙයි. රැස් වෙහෙර, අවුකන, කලා වැව වගේම සීගිරිය, දඹුල්ල, අනුරාධපුරේටත් මෙතැන ඉඳන් වැඩි දුරක් නැහැ.
call us – 0778641230

SendShareShare
Previous Post

සංසාරාරණ්‍ය අසබඩින් ගමන වෙනස් වෙයි

Next Post

අතිප්‍රභල බුදුගුණ යන්ත්‍රය

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.