අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව නොමග යවමින් අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
ඒ,කැබිනට් මණ්ඩල ලේකම් කොඩිප්පිලිආරච්චි මහතා අස්සන කරන ලද ලිපියක් පිළිබදව සභාව දැනුවත් කරමිනි.
ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.










