‘වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මගේ මස්සිනා. ඌට ඕන මාව මරලා දාන්න. මේ ඇමතියා කරන මෝඩ වැඩ හින්දා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙනවා. ඉන්දියාවෙන් බිත්තර ගෙනල්ලා ලංකාවට කුරුළු උණ දැනටම ඇවිල්ල තියෙන්නේ. හමුදාවට කන්න දුන්නේ කුරුළු උණ තියෙන බිත්තර. මේ මෝඩ ඇමතියා හින්දා බිත්තරයක මිල රුපියල් 70ට යන එක නතර කරන්න බැරි වේවි’ යැයි ප්‍රකට ව්‍යාපාරික ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා කීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඇමැති .නලින් ප්‍රනාන්දු ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එක්ක හිටියේ ගෑනියි මිනිහයි වගේ. ජේයරාජ් මලාට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් එක්ක මෙයා සම්බන්ධයක් ඇති කරගත්ත. නලින් ප්‍රනාන්දු ඡන්දෙ පැරදුනා මෙරිල් පෙරේරා ගේ නම කපල ඇතුලට දැම්මෙ. යැයිද ඒ මහතා කියා සිටියේය










