• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදාගන්න විදිහක් නැතිව අම්මලා දරුවන් මරා දමද්දී සෙවණගල මවක් දරු දෙදෙනාත් අරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියයි! ඉන්න හිටින්න තැනක් නෑ! කන්න දෙන්න විදිහක් නෑ! සැමියා වෙන බිරියක් අරන් දරුවනුයි මවයි ගෙදරින් පන්නලා! උදව්වවක් කරනවා නම් මෙන්න ක්‍රමය!

March 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අම්මා නැති කල අප්පා කවර කල…
Share on WhatsAppShare on Facebook

දරු දෙදෙනා හදා ගැනීමට ක්‍රමයක් නැතැයි කියමින් 31 හැවිරිදි දෙදරු මවක සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ හඬා වැටුණු සිද්ධියක් වාර්තා වේ.

සැමියා තමන් හා දරු දෙදෙනා නිවෙසින් පන්නා දමා වෙනත් කාන්තාවක සමඟ ජීවත්වන බවත්, තමන්ට ඉන්න හිටින්නට තැනක් හා දරුවන් දෙදෙනා හදාගන්නට ක්‍රමයක් නැති බවත් කියමින් මෙසේ හඬා වැටී ඇත්තේ උඩවලව, තණමල්විල පාරේ, 8 කණුව ප්‍රදේශයේ පදිංචි පී.එම්. අනෝජා සමන්මලී නමැති කාන්තාවකි.

ඇයගේ පුතු වන එච්.ආර්.එම්. සස්මික සහස්‍ර නිම්නෙත් සිවු හැවිරිදි වියේ පසුවන අතර, දියණිය වන එච්.ආර්.එම්. යෙහෙන්ෂා යෙනුලිගේ වයස අවුරුදු එක හමාරකි.

උදව් උපකාර පැතිය හැකි සියලුම දෙනාට දුක කියමින් පදිංචියට ඉඩමක් ඉල්ලා සිටියත් නොලැබුණු බවත්, දරුදෙදෙනා සමඟ ජීවිතය නැති කරගන්නවා හැර විකල්පයක් නැති බවත් ඇය පවසා ඇත.

සැමියා තමන් පන්නා දමා වෙනත් කාන්තාවක සමඟ ජීවත් වන බවට පොලිසියට පැමිණිලි කළත් පලක් නොවූ බවත්, පදිංචියට ස්ථානයක් ලැබුණොත් කුලී වැඩක් කරගෙන හෝ ජීවත්විය හැකි බවත් ඇය පැවසුවාය.

සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලූ විට එහි නිවෙසක් ඉදිකරගන්නා ආකාරය විමසන බවත් ඉඩමක් තිබේ නම් හිඟා කා හෝ නිවෙසක් තනාගත හැකි බවත් ඇය කියයි.

දරුවන් දෙදෙනා පරිවාසයට බාරදෙන්නැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවසන බවත්, තමන්ට දරු දෙදෙනා නොමැතිව ජීවත්විය නොහැකි බවත් ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයනජිත් ප්‍රියශාන්ත මහතා පැවසුවේ ඇයට ඉඩමක් ලබාදීමට තමන්ට හැකි බවත් ඒ සඳහා ඉඩම් කච්චේරියට මේ පිළිබඳව යොමුකර ඉඩමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

මෙම මවට පිහිට විය හැකි පරිත්‍යාගශීලීන් වෙත්නම් සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයා හෝ 0773855587 යන දුරකථන අංකයට අමතා තොරතුරු ලබාගත හැක. -ලංකාදීප

SendShareShare
Previous Post

ජවිපෙ සජිත්ගේ මවට ගහපු මඩකට සජබෙන් උත්තර දෙයි! නිල වාහනය ගත්තද? නෑ! නිල නිවාසය ගත්තද? නෑ! බැකප් වාහනය ගත්තද? නෑ! සජිත්ගේ මවට මඩ ගහන්න ඉස්සෙල්ලා ජවිපෙ නිර්මාතෘ විජේවීරගෙ බිරිඳයි ළමයි 5 දෙනාටයි හරියට සලකලා ඉන්න! VIDEO

Next Post

දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.