• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති සටන තවත් උත්සන්න වෙයි! නිලන්තගේ නමත් ලයිස්තුවට එක්වෙයි!

March 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිස්පති මාස තුනෙන් විශ්‍රාම යනවා! ඔක්කොම බලන් හිටපු පොලිසියේ දෙවැනි තැනට ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ!
Share on WhatsAppShare on Facebook

පොලිස්පති ධූරය සදහා වන සටන මේ වනවිට තවත් උත්සන්න කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ නමද එම ලයිස්තුවට එකතු වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

වත්මන් පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා සිය සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිත අතර පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනාගේ නම් ඒ සදහා ඉදිරියෙන් පවතින බව මුලදී කියවිණ.

මේ වනවිට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට පොලිස්පති ධූරය හිමිවනු ඇති බවට බොහෝ දෙනා මුලින් අනාවැකි පළ කර තිබුණත් පාස්කු ප්‍රහාරය සිදුවූ අවදියේදී බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් ඒ මහතා කටයුතු කිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඒ මහතාටද චෝදනා එල්ල වී තිබිණ.

නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාවෙහි කිසියම් හෝ තැනක නිලන්ත ජයවර්ධන මහතා හෝ වෙනයම් පුද්ගලයකු ඊට ඍජු වශයෙන් වගකිව යුතු බව අනාවරණය කොට නැත.

එහි නිර්දේශවල සදහන්ව ඇත්තේ සමස්ත යාන්ත්‍රණයේම පවතින දුර්වලතා හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවත්, ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්ය.

ඒ අනුව දැනට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලන්ත ජයවර්ධන මහතා හට එහි කිසිදු ඍජු චෝදනාවක් එල්ල වී නොමැති වීම මුල් කරගෙන පොලිස්පති ධූරය සදහා වන නම් අතරට ඔහුගේ නමද නිර්දේශ වී ඇති ආකාරයක් වාර්තා වේ.

අදාළ පරීක්ෂණ වාර්තාවට මෙතැනින් පිවිසෙන්න.

file:///C:/Users/PC/Downloads/DOC-20230202-WA0087..pdf

SendShareShare
Previous Post

ජනතාවගේ මතය සාමකාමීව ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි! අමෙරිකාව යළි දැනුම් දෙයි!

Next Post

පොලිස්පතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක කළේ නෑ! හිටපු ජනාධිපතිගේ තීන්දුව ක්‍රියාත්මක කළේ නෑ! දේශබන්ධුට එරෙහිව නීතීඥවරු උසාවියට කියපු කතාව! VIDEO

MORE NEWS

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper