• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
in Business
Reading Time: 2 mins read
A A
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Share on WhatsAppShare on Facebook

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි

අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ශ්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය එළිදක්වන ලදී. Samsung Galaxy සතු epic කැමරාව තුළින් පරිවර්තනීය AI තාක්ෂණය සමඟින් සැබෑ සිනමාත්මක Nightography වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලබාදීමට මෙම නවතම smartphones සමත්ව ඇත. එසේම පෙරළිකාර AI තාක්ෂණය, අනාගතයට අවැසි තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන, gaming විශේෂාංග සහ ලොව වේගවත්ම ජංගම දුරකතන ග්‍රැෆික් තාක්ෂණය සමඟින් එන නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව අති ප්‍රබල gaming තාක්ෂණය ඇතුළු Galaxy සඳහාම හඳුන්වාදී ඇති 8 Gen ජංගම දුරකතන වේදිකාව වන Snapdragon® වැනි අත්දැකීම් රැසක් මේ තුළින් අත්විඳිය හැකිය.

තවද බොහෝ කාලයක් තිස්සේ Samsung Galaxy භාවිත කරනු ලබන පරිශීලකයන් වඩාත් ප්‍රියකරන ඵලදායීතාව, සටහන් තබාගැනීම, විනෝදාංශ හා තවත් බොහෝ දේ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ වෙනත් ඕනෑම ජංගම දුරකතනයකටත් වඩා ප්‍රතික්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතයෙන් වැඩි කොටසක් නිර්මාණය කරමින් සමාගමේ පරිසරය පිළිබඳ තිරසාර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යනු ලබන සුවිශේෂ සැලසුමක් අනුව නිෂ්පාදන පෙළෙහි නවතම ප්‍රමිති සැකසුම් නවෝත්පාදනයන් නිර්මාණය කර තිබීමයි.

SendShareShare
Previous Post

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

Next Post

පිටරට ගිය උපයෝගිතා කොමිසමේ සභාපති ජනක යළි ලංකාවට එයි! කාර්යාලය ඇතුළට යන්න බැරිවෙයි! ‌තමන්ගේ සල්ලිවලින් නඩු කියන බව කියයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.