• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවට බාර වූ LTTE එකේ කන්දම්මාන්-එළිලන්-රුද්‍රමූර්තිට මොකද වුණේ? මාර්තු 22 ඉදිරිපත් කරන්න! නැත්නම් මොකද වුණේ කියලා කියන්න! බිරින්දෑවරුන්ගේ පෙස්සම් පිළිගනිමින් වව්නියා අධිකරණය හමුදාවට දැනුම් දෙයි!

February 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හමුදාවට බාර වූ LTTE එකේ කන්දම්මාන්-එළිලන්-රුද්‍රමූර්තිට මොකද වුණේ? මාර්තු 22 ඉදිරිපත් කරන්න! නැත්නම් මොකද වුණේ කියලා කියන්න! බිරින්දෑවරුන්ගේ පෙස්සම් පිළිගනිමින් වව්නියා අධිකරණය හමුදාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

දෙමල විමුක්ති සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අධිකරණයට දැනුම් දිය යුතු බව යළිත් වරක් අවධාරණය කර  කර තිබේ.

උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වු පිරිස් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් තුනක් 2023 පෙබරවාරි 23 වැනි සිකුරාදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී වවුනියා මහාධිකරණය විසින් හමුදාවට නියෝගයක් කර ඇත්තේ අතුරුදන්වූවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතුව පැහැදිලි කළ යුතු බවයි.

අතුරුදහන් වී සිටින්නන් සොයා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ඔවුන්ගේ බිරින්දන් ලබා දී ඇති සාක්ෂිවාචක විශ්වසනීය බව විනිසුරු අධිකරණය හමුවේ කියා සිටියේය.

යුද්ධයේ අවසන් අදියරේදී රජයේ හමුදාවන්ට බාර  වීමෙන් පසුව මේ දක්වා කිසිම තොරතුරක් නොමැති පොන්නම්බලම් කන්දසාමි (කන්දම්මාන්), සින්නතුරෙයි සසිදරන් (එළිලන්) සහ රුද්‍රමූර්ති ක්‍රිෂ්ණකුමාර් (කොලොම්බස්) යන තිදෙනා වෙනුවෙන් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් එදින විභාගයට ගෙන තිබුනි.

jds lt 1
jds lt 2

අතුරුදන්ව තිදෙනා යුද හමුදාව බාරයේ සිටිය හැකි හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කරන්නට ඇතැයි යන පදනම මත අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ‘ජයග්‍රහණයක්’ බව අතුරුදහන් කරනු ලැබූ වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ යුද සමයේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නතුරෙයි සසිදරන් (එළිලන්) ගේ බිරිඳ වන ආනන්දි ශෂිදරන් පෙත්සම්කාරිය පැවසුවාය.

ananthy sasitharan

ආනන්දි ශෂිදරන්

“අපි මේ නඩුව දැම්මේ බරපතල තර්ජන මැද. මේකෙන් පොඩි විශ්වාසයක් අපිට දැනෙනවා. අපි ඔවුන්  ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරදුන් බව අධිකරණය පිළිගෙන තිබෙනවා.” ආනන්දි ශෂිදරන් වැඩි දුරටත් සදහන් කළාය.

ශ්‍රී ලංකා බ්‍රීෆ්

SendShareShare
Previous Post

කිසිම වැඩක් නෑ! පාර්ලිමේන්තු කමිටුවලින් කැබිනට් ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙයි! ජී.එල්. විශේෂ හෙළිදරව්වක් කරයි! VIDEO

Next Post

ජම්මු කාශ්මීර රජය තරුණයන් ලක්ෂ පහමාරක් බලගන්වයි!

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.