• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම අන්දවමින් ගහපු තවත් ලොකු බොරුවක් අතේම පත්තු වෙයි! චීනයේ සහතිකය නැතිව ණය දෙන්න බෑ! IMF ආසියානු පැසිෆික් අධ්‍යක්ෂ විශේෂ ප්‍රකාශයක් කරයි! බ්ලූම්බර්ග් එකත් මේ ‌වගේ බොරු දාන්නේ ඇයි? VIDEO

February 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රටම අන්දවමින් ගහපු තවත් ලොකු බොරුවක් අතේම පත්තු වෙයි! චීනයේ සහතිකය නැතිව ණය දෙන්න බෑ! IMF ආසියානු පැසිෆික් අධ්‍යක්ෂ විශේෂ ප්‍රකාශයක් කරයි! බ්ලූම්බර්ග් එකත් මේ ‌වගේ බොරු දාන්නේ ඇයි? VIDEO
Share on WhatsAppShare on Facebook

චීනය නොමැතිව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දීමට එම සංවිධානය සාකච්ඡා ආරම්භ කොට ඇති බවටත්, ලබන මාර්තුවේ එම ණය මුදල නිදහස් වීමට ඉඩ ඇති බවටත් ලොව ප්‍රධාන මාධ්‍යයක් වන ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය පසුගියදා කළ අනාවරණය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ ලංකාවට ණය දීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එහිදී පෙන්වා දී ඇත්තේ IMF ණය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති හොඳම ක්‍රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බවයි.

නමුත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය උපුටා දක්වමින් මීට පෙර මෙරට මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) චීනයෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ විදේශ අරමුදල් පහසුකම (EFF) සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි. එහෙත් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් කියන්නේ එවැන්නක් සලකා බලමින් හෝ නැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන් සඳහා පවත්වන ලද පුහුණු වැඩසටහනක දී යි එම අදහස පළකර තිබෙන්නේ.

පෙර කී මාධ්‍ය වාර්තා තමන්ද දුටු බව පවසා ඇති අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එය නිල ප්‍රකාශයක් නොවන බවයි කියා ඇත්තේ.

චීනයෙන් අවශ්‍ය සහතිකය ලැබීමට පෙර විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමේ මීළඟ පියවර වෙත යාමට අරමුදල සලකා බලයිද යන්න “අනුමාන කිරීමට ඉක්මන් වැඩිය” යැයි ඔහු කියා තිබෙනවා.

සති කිහිපයකට පෙර, චීනයේ අපනයන හා ආනයන බැංකුව (EXIM) ශ්‍රී ලංකාව සඳහා වසර දෙකක කාලයක් ලබා දුන් බව පවසා තිබුනත් එය IMF සඳහා ප්‍රමාණවත් නොවන බවයි කියන්නේ.

කෙසේවෙතත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළ කළ අසත්‍ය පුවතට මෙරට මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුන්නද මෙම පුවතට එවැනි ප්‍රචාරයක් ලබා නොදීම විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

88 ජවිපෙ හොඳයි 2023 ජවිපෙට වඩා! පුද්ගලික දේපොළ ගැන අනුර කියපු කතාවට 88 ලියුම් පෙන්වමින් ‍සජබෙන් උත්තර දෙයි! VIDEO

Next Post

රටම බලන් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අදයි!

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.