• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයෙන් මහමොළකරුවන් අල්ලනවා කියලා ‌ගෝඨා බොරු කිව්වා! හැබැයි මම බොරු කියන්නේ නෑ! මගේ ළඟ ඩීල් නෑ! ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලන්න දේශීය හා ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක්! සජිත් වෙන්නප්පුවේදී යළිත් රටට සහතික වෙයි! VIDEO & PHOTOS

February 18, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
පාස්කු ප්‍රහාරයෙන් මහමොළකරුවන් අල්ලනවා කියලා ‌ගෝඨා බොරු කිව්වා! හැබැයි මම බොරු කියන්නේ නෑ! මගේ ළඟ ඩීල් නෑ! ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලන්න දේශීය හා ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක්! සජිත් වෙන්නප්පුවේදී යළිත් රටට සහතික වෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය තුළින් ජිවිත අහිමි වුණු, පවුලේ සාමාජිකයන් අහිමි වුණු, මහා විනාශයකට ලක් වුණු ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරනවා යැයි 2019 දී ගොඨාභය රාජපක්ෂ පැවසුවත් ඉටු වූ යුක්තියක් නොමැති නමුත් ඒ මිලේච්ඡ ප්‍රහාරයට ලක්වූ ස්ථාන ගොඩනැගීමට සංස්කෘතික ඇමතිවරයා ලෙස තමා විශාල වැඩකොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ එවැනි ගොඩනැගිලි හැදුවත් අසීමිත වටිනාකමක් ඇති මිනිස් ජිවිත නැවත ලබා දිය නොහැකි බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු බලයට පත් වුණු සෑම නායකයකුම යුක්තිය සාධාරණත්වය ඉටු කරනවා යනුවෙන් බොරු කියමින් එම ජනතාව රැවටූ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එබැවින් ත්‍රස්ත ප්‍රහාරයකින් පියකු අහිමි වූ පුතකු ලෙස තමා ත්‍රස්ත ප්‍රහාරයක මිලේච්ඡත්වය කුරිරු භාවය හොඳින් දන්නා නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිධභාවයකින් යුත් දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් කර ඒ සඳහා සම්බන්ධ සියලු දෙනාව නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වෙන්නප්පුවේ පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදී ය.

ඊට අමතරව නැවත මෙවැනි දෙයක් සිදු නොවීමට නීතිය හා සාමය ශක්තිමත් කළ යුතු බවත් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර අහිංසක ජීවිත විනාශ කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවට තමා විශ්වාස කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පුද්ගලයන් මෙන්ම ලක්ෂ 220ක් වූ ජනතාව අපේක්ෂා කරන ඒ යුක්තිය අනිවාර්යෙන් ලබා දෙන බවට පොරොන්දු වන බවත් පැවසීය.

බලය ලැබුනාම ඩීල්වලින් මේ දේවල් යටපත් වෙනවා යැයි හිතන අයට කියන්න ඇත්තේ අනික් නායකයන් මෙන් තමා ඩීල් නොගසන බවත් ජනතාව සමඟ ගසන ඩීල් එකක් මිස පක්ෂ නායකයන් සමඟ ඩීල් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය තුළ පොලිටිකල් ඩීල් මූල්‍ය ඩීල් නොමැති බවයි.

SendShareShare
Previous Post

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට කිව්වා! ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කිව්වා! ආණ්ඩුව ඡන්දෙ කල්දාන්න ගහන ගේම් ගැන කියන්න හර්ෂණ යුරෝපා කොමිසමටත් ගිහින්! VIDEO

Next Post

මහින්දට අගමැතිකම අරන් දෙන්න රාජපක්ෂ පවුලෙන් අලුත් මෙහෙයුමක්! දිනේෂ්ටත් දැනුම් දීලා! දිනේෂ් දීපු උත්තරය මෙන්න! EXCLUSIVE

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper