• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුළුවන්නම් ඡන්ද කල් දාන්න! මුලු රටම කොළඹට අරන් එනවා! ලෑස්ති වෙන්න කොළඹ වටලන්න! හපුතලේ ගිය සජිත් ජනතාව සටනට ලෑස්ති කරයි! VIDEO & PHOTOS

February 15, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
පුළුවන්නම් ඡන්ද කල් දාන්න! මුලු රටම කොළඹට අරන් එනවා! ලෑස්ති වෙන්න කොළඹ වටලන්න! හපුතලේ ගිය සජිත් ජනතාව සටනට ලෑස්ති කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

වර්තමාන රජය රට විනාශ කරලා රට බංකොලොත් කර මේ රටේ පොදු ජන ජීවිත විනාශ කිරීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් නමුත් මැතිවරණය කල් තැබුවහොත් මුළු රටම මහ පාරට බැස කොළඹට පැමිණ මේ රටේ ජනතාවගේ ජනතා අයිතිය ජනතා පරමාධිපත්‍ය ජන බලයෙන් දිනා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හපුතලේ දී පැවසීය.

සෑම දෙයකම මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක පොලී අනුපාත වැඩි කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා අසරණ වී ඇති අවස්ථාවක මේ අන්ධකාරයෙන් පිරි අපේ මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා එක්වන ලෙසත් බංකොලෙත් රට ගොඩ අරන් නැවතත් වරක් ලක්ෂ 220ම ආර්ථික ප්‍රතිලාභ භුක්ති විදින රටක් ඇති කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතාව දුකට පත්වී ඇති මොහොතක හිතක් පපුවක් නැති අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව සුරසැප විඳින බවත් එබැවින් ඔවුන් පළවා හැර සංවර්ධනය කේන්ද්‍ර කර ගත් ප්‍රේමදාස සංවර්ධන යුගය බිහි කිරීමට එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! බිලියන 139ක් අහිමිවෙයි!

Next Post

හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා අනීතික ලෙස හැසිරිලා! බුද්ධි රාජකාරිය අභිභවා කටයුතු කරලා! අදාළ නැති දේවල් රැසක් කරලා! වනාතේ වෙඩි වැදීමෙන් තරුණියක මියයාමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.