ආණ්ඩුව සල්ලි නොමැති බව කියමින් මැතිවරණය කල් දැමීම සදහා උත්සාහ කළද ඊට ඉඩ දුන්නේ නම් නිශ්චිත වශයෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණයද ආණ්ඩුව නොපවත්වන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.
විපක්ෂය එක්වී ඊට ඉඩ නොදුන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.