• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නඩුව ඉල්ලා අස්කරගන්න! කොමිසමේ සාමාජිකයන් දෙදෙනාම ජනකගෙන් ලිඛිතව ඉල්ලලා! මේවා දේශපාලන බලපෑම්! මම නඩුව අයින් කරගන්නේ නෑ! ජනක තදින් සිටී!

February 8, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය.

එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර යන සාමාජිකයන් ලිඛිතව දැනුම්දී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එලෙස අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම නඩු පැවරීමට ඒකමතිකව ගත් තීරණය කුමන දේශපාලන බලපෑමක් එල්ල වූවද ඉවත්කර නොගන්නා බවද ඔහු කියා සිටියේය.

SendShareShare
Previous Post

අපේ රටේ ඉතිහාසය පුරාම අධිකරණය ඡන්ද තියන්න කියලා මිසක් ඡන්ද කල් දාන්න තීන්දු දීලා නෑ! VIDEO

Next Post

2019 ජනතාව එක වැරැද්දක් කළා! 2023 මිරිඟුවක් පස්සේ දුවනවා! බොරු කයිවාරු විප්ලවවාදීන්ට ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ නෑ! ඒකෙන් වෙන්නේ රට තවත් පල්ලෙහාට වැටෙන එක විතරයි! සජිත් පානදුරට! VIDEO

MORE NEWS

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

Load More
තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.