ලංකාවේ ඉතිහාසය පුරාම මැතිවරණ පවත්වන ලෙසට අධිකරණය මගින් තීන්දු දී තිබුණා විනා මැතිවරණ නොපවත්වන ලෙසට තීන්දු දී නොමැති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට මැතිවරණ කොමිසමද මැතිවරණය පැවැත්වීම සදහා සියලුම කටයුතු සූදානම් කොට ඇති බවකි.










