• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල් දාගන්න බොරු ප්‍රවෘත්ති පළ කරපු ලංකාදීප පත්තරේ තවත් අලි බොරුවක් කියලා අතේ මාට්ටු! කෝට්ටේ නගරාධිපති නඩු දාන්න ලෑස්ති වෙයි! VIDEO

January 25, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ඡන්දෙ කල් දාගන්න බොරු ප්‍රවෘත්ති පළ කරපු ලංකාදීප පත්තරේ තවත් අලි බොරුවක් කියලා අතේ මාට්ටු! කෝට්ටේ නගරාධිපති නඩු දාන්න ලෑස්ති වෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය සති කිහිපය පුරාම මැතිවරණය කල් දැමීම සදහා විවිධ අසත්‍ය සහ නිර්මාණාත්මක පුවත් පළ කළ ලංකාදීප පුවත්පත සිය පළමු පිටුවේම පළ කොට ඇති අසත්‍ය පුවතක් හේතුවෙන් මහත් අර්බූදයකට මුහුණ පා ඇති ආකාරයක් දැකගන්නට ඇත.

ඒ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ සමයේ සිදුවූ බව කියන වංචාවක් වත්මන් නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතාගේ නම සදහන් කරමින් අසත්‍ය පුවතක් පළ කර තිබීමය.

ඒ සම්බන්ධයෙන් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද නගරාධිපතිවරයා සදහන් කර සිටියේය.

මීට පෙරද ලංකාදීප පුවත්පත මේ ආකාරයටම අසත්‍ය පුවත් පළකරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා විවිධ උප්පරවැට්ටි යෙදූ ආකාරයක් දැකගත හැකි විය.

ලංකාදීප පුවත්පත එජාප නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් පුවත්පතකි.

ඔන්න අපි කියපු තවත් කතාවක් ඇත්ත වුණා! මැතිවරණ කොමිසම ඡන්දය කැඳවපු හැටියෙම ආණ්ඩුව කලබල වෙයි! මෙන්න ලංකාදීපයේ අලුත්ම නිව්ස් ප්ලාන්ට් එක!
බිල් ගේට්ස් ලංකාවට එනවා කියලා ලංකාදීපය ගහපු නිව්ස් එක අමු බොරුවක්! පත්තරේ හිමිකරු රුවන් විජයවර්ධනව පුම්බන්න පුවත් මවයි!
UNP…! U(උන්ගේ) N(නිව්ස්) P(ප්ලාන්ට්) පක්ෂය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
SendShareShare
Previous Post

හොරුත් මාර විදිහට දියුණු වෙලා! ගම්පොල හැටන් නැෂනල් බැංකුවේ ATM එක සේප්පුවත් එක්කම උස්සන් ගිහින්! VIDEO

Next Post

Medihelp රෝහල් සමූහය සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් ණැන සවි කුසලතා නැංවීමේ දිගුකාලීන වැඩසටහනක් දියත් කරයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper