• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකන් ගිවිසුමට එරෙහිව විමල්-වාසු-උදය ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙයිද?

September 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
20ට එකඟයි: විමල්-වාසු-උදය යූටර්න් එකක් ගහයි
Share on WhatsAppShare on Facebook

කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ  සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවත් සමග ඊට ‌විරෝධය පළ කරමින් ආණ්ඩුවේ කැරලිකාර පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූූදානමක් පවතින බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධ කැබ්නට් පත්‍රිකාව පසුගිය සදුදා සවස සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් වී ඇති අතර එහිදී මෙම අමාත්‍යවරුන් තිදෙනා ඊට එරෙහිව විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී ඔවුන් තිදෙනාම මෙම ගිවිසුමේ පවතින ඇතැම් අහිතකර වගන්ති සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීමට කටයුතු කොට තිබේ.

එමෙන්ම ඊට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයින් වෙත වෙන් වෙන් වශයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබු බවද වාර්තා වේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව තවදුරටත් හැදෑරීමට තීන්දුකර ඇති අතර යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව ඔවුන්ව වෙනම කැඳවා දැනුවත් කිරීමට ද මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට එකඟත්වයද පළකර තිබිණ. 

එසේ තිබියදී කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ  සමාගමකට පැවරීමට මුදල් අමාත්‍යංශ විසින් ඊයේ (17) රාත්‍රී ගිවිසුම් අත්සන් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊයේ රාත්‍රියේදීම අදාළ ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු නියෝජිතයින් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව ගියේ අද (18) අලුයම් කාලයේදීය.

SendShareShare
Previous Post

තියාගන්නවාද? පන්නනවාද? ලොහාන් ගැන තීන්දුව විධායක කමිටුව අතේ!

Next Post

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරෙන් අයින් වෙන්න පැයක් තියා තුෂාන් රටට කරපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper