සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තුවේදී විකල්ප සභාවක් කැදවීමට පියවර ගත්තේය.
ඒ, කතානායකවරයා සභාව පවත්වාගෙන යමින් සිටියදීය.
ඒ අනුව සභාව පැවැත්වෙමින් තිබියදී සභාව මැදට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් බිම හිද ගනිමින් වෙනම කතා පවත්වමින් විකල්ප සභාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.










