වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩ නැගීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර සූම් සාකච්ජාවක් පසුගියදා පැවැත්විණ.
මෙම සාකච්ජාවට හිටපු ක්‍රිකට් නායකයන් වන සිදත් වෙත්තමුණි, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් සහ අනූෂ සමරනායක එක්ව සිටියහ.
මෙහිදී ක්‍රීඩකයන් යළි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා සියලුම දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බවත්, ජ්‍යෙෂ්ඨයන්ගේ දායකත්වය ලබා ගත යුතු බවත් එහිදී කියවිණ.
සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.










