විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී ගොවි බිම් වෙත ගොස් ගොවීීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විමසා බැලීමට පියවර ගත්තේය.
එහිදීී ගොවීන් පෙන්වා දුන්නේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරළු=යට ගොස් ඇති බවකි.
මෙහිදී සිදුව ඇති විනාශය වෙනුවෙන් අධිකරණයට ගිය ගොවීන්ට පූර්ණ නීති සහාය ලබා දීමට විපක්ෂනායකවරයා පොරොන්දුවක් දුන්නේය.