• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර සටන උණුසුම් වෙයි! වොෂින්ටනය බාරගන්නැයි ජනපති මහින්දගෙන් ඉල්ලයි! EXCLUSIVE

September 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර සටන උණුසුම් වෙයි! වොෂින්ටනය බාරගන්නැයි ජනපති මහින්දගෙන් ඉල්ලයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු සංචාරය ආරම්භ කිරීම සදහා දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම මහින්ද සමරසිංහ මහතා සමග සාකච්ජා කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා අමෙරිකානු තානාපති ධූරය බාරගන්නා ලෙස සමරසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වනවිට මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ ලංකාව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති අතර වොෂින්ටනය එහි කේන්ද්‍රස්ථානයක් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.

මෙතෙක් අමෙරිකානු තානාපතිවරයා වශයෙන් කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා සිය විශ්‍රාම යාම ප්‍රකාශයට පත් කිරීමත් සමග එම ධූරය බාරගැනීම සදහා නියම සුදුස්සා මහින්ද සමරසිංහ මහතා බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

මන්ද යත් මහින්ද සමරසිංහ මහතා අවස්ථා කිහිපයකම මානව හිමිකම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත පුද්ගලයකු වන අතර වරක් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්කිරීමටද සමරසිංහ මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකගත්වය පළ කිරීමට සමරසිංහ මහතා තිරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිටත් ඊට අදාළ ලියකියවිලි සකස් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි! EXCLUSIVE

Next Post

කළුතර ලලිත් වර්ණකුමාරගේ පින පෑදෙයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper