මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පොහොට්ටුවේ කළුතර ඊළග නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටින්නේ වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතාය.
කළුතරින් පොහොට්ටු මන්ත්‍රීවරුන් 8 දෙනකු පාර්ලිමේන්තු පැමිණි අතර නව වැනියා ලෙස සිටින්නේ වර්ණකුමාර මහතාය.










