අද පැවැති පාස්කු විවාදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර උණුසුම් සංවාදයක් සිදුවිය.Sri Lanka Latest News
මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා සිරිසේන මහතාට චෝදනා කළ අතර සිරිසේන මහතාද ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් දැකගත හැකිවිය.