අද ආරම්භ වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට පියවර ගැනීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී නලින් බණ්ඩාර සහ නිරෝෂන් පෙරේරා යන මන්ත්‍රීවරුන් පිල්ලෙයාන්ට දැඩිව පිළිතුරු ලබා දීමට පියවර ගත්හ.