ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙනස්වීම් සමඟ පිරිවැය පිළිබිඹු වන මිල සූත්‍රය (Cost-Reflective Pricing) නිවැරදිව කළමනාකරණය කරගැනීමේදී ආණ්ඩුව මුහුණ දෙන සැබෑ අභියෝග මොනවාද?
මිල සංශෝධන ප්‍රමාද වීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම වගේම, මේ බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න අපිට තියෙන ප්‍රධානතම විසඳුමක් වන සූර්ය බලශක්තිය (Solar) සහ පුනර්ජනනීය බලශක්ති සැලසුම් තවදුරටත් වේගවත් කළ යුත්තේ කෙසේද?
පවතින බලශක්ති පිරිවැය පාලනය කිරීමට රජය සතු කෙටි කාලීන වැඩපිළිවෙළ මෙන්ම, අනාගත පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට ඇති සූදානම පිළිබඳව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ කළ විශේෂ සංවාදයක් පහත දැක්වේ.










