එජාප නායකත්වය බාරගන්නා ලෙස පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් කළ ඉල්ලීමක් කතානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දැඩිව පෙනී සිටි මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (22) දිනයේදී ජයසූරිය මහතා මුණගැසී මෙසේ පක්ෂ නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලා තිබේ.
නමුත් ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.