ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින පැමිණෙද්දී මාධ්‍ය ඇයගෙන් ප්‍රශ්න කිහිපයක් විමසද්දී ඇය දැක්වූයේ වෙනදා නොදක්වන ප්‍රතිචාරයකි.
වෙනදා නම් අමාත්‍යවරිය මාධ්‍යවේදීන්ට පිළිතුරු දින්නත් අද දිනයේදී ඇය මාධ්‍ය හමුවේ කිසිදු වචනයක් ප්‍රකාශ කර සිටියේ නැත.










