කාබූල් අගනුවරින් ගුවන්ගත කෙරුණු යානයක සිටි ඇෆ්ගන් වැසියන් දෙදෙනකු එම යානයෙන් එළියට විසිවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් විකාශය කොට ඇත.
මේ වනවිට කාබූල් අගනුවරින් පලා යාම සදහා එරට වැසියන් දහස් ගණනින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටින අතර ගුවන් යානාවලට නැගගැනීමට පොරබදන ආකාරයක්ද දැකගන්නට ඇත.
Exclusive – The video shows a flight from #Kabul airport where two people are thrown from a plane into the the people’s homes.#Afghanistan #Taliban pic.twitter.com/GlSgjNApJj
— Aśvaka – آسواکا News Agency (@AsvakaNews) August 16, 2021










