රාගම රෝහලෙන් පලා ආ කොරෝනා ආසාදිත රෝගියා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙම රෝගියා පෑලියගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු බවද දැනගන්නට ඇත.










