මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයන් නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් නිවේදනය කළේය.
සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,000ක් පෙනී සිටීමට නියමිතය.
.










