මහින්ද රාජපක්ෂ මහතා යනු රටක් ආදරය කළ දේශපාලන චරිතයක් බවත්, එදා කාන්තාවන් දරුවන් මහින්ද මහතාගේ අත ඇල්ලීමට පොරකෑ බවත්, එහෙත් අද ඉතාලියට ගිය ගමනේදී ශ්‍රී ලාංකිකයන් මහින්ද මහතාට හූ තැබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
මහින්ද මහතා යනු එසේ විය යුතු නැති දේශපාලන චරිතයක් බවත්, එවැනි චරිතයක් යළි ලංකාවේ බිහි නොවනු ඇති බවත් ඒ මහතා කීය.










