• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් කාටත් කලින් ඇප බැඳගෙන බැඳගෙන යන හේතුව එළියට එයි! 2019 විමල්ලාට ගහපු ගේමම ආයෙත් ගහලා!

January 14, 2023
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන කාරණාවක් වී ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා පොහොට්ටුව ලහිලහියේම දිස්ත්‍රික් මට්ටමින් ඇප තැන්පත් කිරීමට කටයුතු කළේ කුමන හේතුවක් මතදැයි කියාය. බොහෝ දෙනකු මෙය ප්‍රචාරක උපක්‍රමයක් ලෙස කරන දෙයක් බව සිතා සිටියද මෙසේ දිස්ත්‍රික් මට්ටමින් වහාම ඇප තැන්පත් කිරීම පසුපස කිසිවෙක් නොදන්නා කාරණාවක්ද තිබේ. ඒ, බැසිල් උපක්‍රමයක් ලෙස මෙසේ ඇප තැන්පත් කිරීම මීට පෙර අත්හදා බලා තිබීම නිසාය.

2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පොහොට්ටුව යටතේ සන්ධානගතව සිටි විමල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2019 මහ මැතිවරණය අලුත් සන්ධානයකින් තරග වැදිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර තිබිණි. විමල්ලා එය ගෝඨාට ඉදිරිපත් කර, ගෝඨාගේ අනුමැතියද ඊට ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව විමල්ලා ගේ අදහස ගෝඨා හරහා පොහොට්ටුවට පැමිණීමට නියමිතව ඇති බව දැන සිටි බැසිල් වහාම කළේ මැතිවරණය කැඳවීමත් සමග පොහොට්ටුව යටතේ සියලු දිස්ත්‍රික්කවලට ලහි ලහියේ ඇප තැන්පත් කිරීමය. ඒ අනුව විමල්ලා 2019දී ගහන්නට ගිය ගේම විමල්ලාගේම අතේ පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම ප්‍රයෝගයෙන් සියල්ලන්ටම තරග කිරීමට සිදුවූයේ බැසිල්ගේ පොහොට්ටුව යටතේය.

අද පොහොට්ටුවට ඉල්ලුමක් නෑ!

නමුත් එදා පොහොට්ටුවට ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තිබුණද මෙදා පොහොට්ටුවට එවැනි විශාල ඉල්ලුමක් ඇති බවක් දැකගන්නට නැත. පොහොට්ටුව මෙවර තරග වැදීමට සූදානම් වන්නේ කෙසේ හෝ තම පක්ෂයේ ජාම බේරාගැනීමේ අරමුණෙන් යුතුවය. අනෙක් අතට මේ වන විට අපේක්ෂකයන් රැසක් පොහොට්ටුවෙන් ඡන්දය නොඉල්ලන ස්ථාවරයක සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ. අපේක්ෂක ලැයිස්තුව සකස් කරද්දී පොහොට්ටුවේ ප්‍රධානීන්ට මේ බව පැහැදිලිවම දැකගන්නට ලැබී තිබිණි. බැසිල් මෙවරත් වහාම ගොස් ඇප තැන්පත් කරනු ලැබුවේ එම ගැටලුවෙන් අත්මිදීමේ උපක්‍රමයක් ලෙසටය.

වැඩි විස්තර මෙතනින් බලන්න!

ඡන්දෙට හපුහින්න ගහපු ලියුමේ කවුරුත් නොදත් ඇතුළත කතාව! (රාජ්‍ය රහස්) EXCLUSIVE
SendShareShare
Previous Post

ඡන්දෙ කට ළඟ තියා සජිත් මහරගම සජබෙ කාර්යාලය අරී! පාර වැහෙන්නම මහ සෙනඟක් ඇවිත්! VIDEO

Next Post

චීනෙයි ඉන්දියාවයි තරගෙට ලංකාවට! චීන ලොක්කෙක් අද ආවා! යන්නේ 18 වැනිදා! එයා යනවත් එක්කම 19 වැනිදා ඉන්දියාවේ ලොක්කෙක් එනවා!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.