බාස්මතී මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීම සදහා අභිලාෂ කැදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
වෙළෙද අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට තිබේ.
මීට පෙර ආණ්ඩුව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අභිලාෂ කැදවීමටද පියවර ගෙන තිබිණ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.