ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 පළාත් පාලන මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක හමුව පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණ. ඊට පක්ෂයේ ඉහළ පෙළ නිලධාරීන් සහභාගී වී සිටියහ.