මහනුවර නගරයේ කොරෝනා රෝගය නොතිබුණු බවත්, කොළඹ සිරකරුවන් මහනුවර බෝගම්බර සිරගෙදරට ගෙන ඒම නිසා මහනුවරට කොරෝනා රෝගය පැමිණි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එසේ පැමිණි 150කට කොරෝනා වැළදී ඇති බවද ඒ මහතා කීය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.