කොරෝනා රෝගය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරාජසිංහම් මහතා මියගොස් ඇත. කොරෝනා රෝගය වැළදීමෙන් පසු හිටපු මන්ත්‍රීවරයා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බව දැනගන්නට ඇත.