මෙම වසරේ ජනවාරි මස බදවා ගැනීමට නියමිතව තිබූ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් 200 දෙනකුගේ පත්වීම් ලබා නොදී ආණ්ඩුව හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.
මෙම පිරිස ඉහළම අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම පිරිසට සාධාරණය ඉටුකර දීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.











