මම හැදුවෙ ණය ගෙවලා රට බේරගන්න! IMF එකට ගිය බොහෝ රටවල් විනාශ වුණා! හිටපු මහබැංකු අධිපති කබ්රාල් පිටු 37ක දිවුරුම් ප්‍රකාශයක් උසාවියට දෙමින් කියයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි එම් එෆ්) සහාය පැතීම අප රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී ...














