මෝඩි රනිල්ට සුබ පැතුම් එවයි! ලංකාවේ ජනතාවට උදව් කරන්න සූදානම් බව කියයි!
ශ‍්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්රමසිංහ මහතාට, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පිරිනමා ...
ශ‍්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්රමසිංහ මහතාට, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පිරිනමා ...
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ඉන්දියානු මහ ...
ගතවූ පැය 24 තුලදී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 119ක් සහ කොවිඩ් ආසාදීත මරණ 05ක් වාර්තා වී ඇති බව වසංගත ...
දින දෙකක් තිස්සේ ඉන්ධන පෝලිමක රැදී සිටි මාතලේ පදිංචි වයස අවුරුදු 63 ක පුද්ගලයෙක් ඊයේ දිනයේදී මියගොස් තිබේ. දින දෙකක් ...
ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දුන් සියලු දෙනාම දේශීය සහ ජාත්‍යන්තර අධිකරණයන් හමුවට පැමිණවීමට තම පක්ෂය තීන්දු කොට ඇති බව පෙරටුගාමී ...
ජනතාවට පෝලිම්වල රැඳී නොසිට අගෝස්තු මස 1 වන දා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්රෝ සමාගමේ ...
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ...
ජනතාව පීඩනයට පත්කරන හදිසි නීතියට එරෙහිව ජන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. අද පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ...
ගෝඨාගෝගමට මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු ...
වෙඩි තැබීමක් හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නැති බවයි. සිදුවීම ...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.