ජනතාව පීඩනයට පත්කරන හදිසි නීතියට එරෙහිව ජන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
අද පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
හෙට දිනයේදී හදිසි නීතිය සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.