• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

ලෝකශූරයන් ඉවතට

October 26, 2019
in Sports
Reading Time: 1 min read
A A
ලෝකශූරයන් ඉවතට
Share on WhatsAppShare on Facebook

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයේ අද පැවති තරගයෙන් 2011 හා 2015 ලෝක කිරුල පිට පිට දෙවරක් දිනාගෙන සිටි ප්‍රබල නවසිලන්ත පිලේ මෙවර කිරුල හිමි කර ගැනීමේ සිහිනය බොද කර දමමින් නවසිලන්තය පරදවා දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ අද සමත් වුහ. ලකුණු තත්වයතරගය අවසන් වන විට සටහන් වුයේ එංගලන්තයට ලකුණු 19 -7 ලෙස පෙරළිකාර ජයක් ලබා දෙමිනි.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ තරගය ඇරඹි පළමු මිනිත්තු දෙක තුලදී උත්සාහක දිනුමක්මෙ න්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 7-0 ලෙස එංගලන්තය ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර ඉන්පසුව නවසිලන්ත පිලෙන් අක්‍රමණ කීපයක් දියත් වුවද, මනා ලෙස සංවිධානය වී සිටි එංගලන්ත පිල එම ආක්‍රමණ බිද හෙලු අතර එමෙන්ම තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 10-0 ලෙස පලමු අර්ධයේ අවසන් වන විට ඉදිරියෙන් සිටීමට සමත් විය.

ඉන්පසුව දෙවන අර්ධය තුලදී ලකුණු ලබා ගනිමින් ඉදිරියට පැමිණීමට නවසිලන්ත පිල උත්සාහ දරුවත් එම උත්සාහ අසාර්ථක කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර ඊට අමතරව තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 13-0 ලෙස ඉදිරියට එමින් නවසිලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කිරීමේ ලකුණු එංගලන්ත පිලෙන් දිස් වන්නට විය.

එහෙත් නැවතත් තරගකාරීව ක්‍රීඩා කල නවසිලන්ත ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් මෙන්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 13 -7 ලෙස තරගයට ජීවයක් එක් කිරීමට සමත් වුහ.

එහෙත් ඉන් පසුව ඉදිරියට පැමිණීමට එංගලන්ත ක්‍රීඩකයෝ නවසිලන්ත පිලට ඉඩ නොදුන් අතර ප්‍රබල ලෙස හා මනා ලෙස සංවිධානය වී ක්‍රීඩා කල එංගලන්ත පිල තමන්ට ලැබුණු තවත් දඩුවම් පහර 2 ක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 19-7 ලෙස තරගය ජයග්‍රහිව අවසන් වන කරමින් ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබු අතර, තරගය පුරාවට එංගලන්තය අක්‍රමණශීලි ක්‍රීඩා ශීලි රටාවක් මෙන්ම සුපිරි දක්ෂතා දක්වමින් ක්‍රීඩා කිරීම තුලින් නවසිලන්ත පිල පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත පිල සමත් විය.

ජෝසප් ඩයස් (Joseph Dias )

SendShareShare
Previous Post

වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

Next Post

දීපවාලී කතාවේ නොදන්න පැත්ත

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.