• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

2022 ඔලිම්පික් චීනෙන් ඉවතට!

March 24, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
2022 ඔලිම්පික් චීනෙන් ඉවතට!
Share on WhatsAppShare on Facebook

චීනය එරට උයිගර් කාන්තාවන්ට එරෙහිව කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා සමස්ත ලෝක කාන්තා ක්‍රියාකාරීන් මෙන්ම කාන්තා සංවිධානද ඒකරාශි විය යුතු බවට ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පසුගියදා ඇමරිකාවේ වොෂිංටන් නගරයේ පැවති කාන්තා දින සමුළුවට සහභාගි වූ කාන්තා ක්‍රියාකාරීහු ඉල්ලා සිටියහ.

චීනයේ සිංජිඈං කලාපයේ කාන්තාවන් පිරිසක් සමග පවත්වා ඇති සම්මුඛ සාකච්ඡාවක තොරතුරු දක්වන බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තාකර ඇත්තේ එම පළාතේ කාන්තාවන් ලිංගික හිංසනයට පත් කෙරෙන අතරම එම ප්‍රජාව මර්දනය කිරීම සඳහාම බලධාරීන් නීතිරීති පනවන බවයි.

තම ප්‍රජාවේ කාන්තා පක්‍ෂයට (උයිගර් කාන්තාවන්ට) චීන ජතිකයන් සමග විවාහවීමට බල කරන බව චීනයෙන් විදේශ ගතව වෙසෙන උයිගර් කාන්තා ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් කර තිබේ.

උයිගර් මව්වරුන්ගෙන් බලහත්කාරයෙන් වෙන්කරනු ලබන දරුවන් චීන රජයෙන් පවත්වා ගෙන යන අනාථ කඳවුරුවලට ගාල් කරන බවද කසාක් කඳවුරේ මිහ්රිගල් තුර්සුන් සහ තුර්සුනේ සියාවුදුන් උයිගර් කඳවුරේ ක්වෙල් බිනර් සිද්දික්’සාසු උස්බෙක් කඳවුරේ සේරාගල් සවුත්බේ ඇතුළු පිරිසක් විසින් එම ලිපිය අත්සන් කරනු ලැබ ඇත.

චීන රජයේ ද්විත්ව ඥාතිත්ව වැඩසටහන යටතේ උසිගන්වනු ලබන කොමියුනිස්ට් පක්‍ෂයේ ක්‍රියාකාරීන් උයිගර් ප්‍රජාවේ නිවාස (පවුල්) අධීක්‍ෂණයට යැවේ. එම පවුල්වල ගෘහ මූලිකයන් සියල්ලන්ම පාහේ මේ වන විට වෙසෙන්නේ බන්ධනාගාරවල හෝ රැඳවුම් කඳවුරුවල හෝ බැවින් ඒ ප්‍රදේශවල සමස්ත ස්ත්‍රී වර්ගයාම ලිංගික අතවරයට පත්වේය යන්න එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

මේ අන්දමින් නැගෙනහිර තුර්කිස්තානයේ කඳවුරේදී දරුණු අන්දමින් ලිංගික වධහිංසාවලට පත් උයිගර් කාන්තාවන් පිරිසක් තමන්ට විඳින්නට සිදු වූ ලිංගික අතවර සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් එම ලිපියේ ඇතුළත් කර ඇත.
මේ අනාවරණය කිරීම සම්බන්ධයෙන් චීන රජය දක්වා ඇති ප්‍රතිචාරය නම් එම කරුණු අනාවරණය කළ කාන්තාවන් කෙරෙහි දැඩි පීඩනයක් එල්ලකරමින් තව තවත් හිංසනයට පත් කිරීමය.

කඳවුරුවල වෙසෙන රැඳවියන් සම්බන්ධ දත්ත සැපයීමට මේ අතරතුරේ චීනය කටයුතු කරන සෙයක් පෙනේ. කඳවුරුවල ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධව ලෝකයෙන් එල්ලවන සියලුම චෝදනා චීනය ප්‍රතික්‍ෂේප කරයි. බාහිර ලෝකය චීන කඳවුරු නමින් හඳුන්වන ස්ථාන චීනය විසින් හඳුන්වනු ලබන්නේ රැඳවියන් උපාධිධාරීන් බවට පත් කරවන අධ්‍යාපනික සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නමිනි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව උයිගර් ප්‍රජාව දස ලක්‍ෂයක් (10,00,000) පමණ වේ. චීනය මේ පිරිස් කඳවුරු ගත කෙරෙන්නේ ත්‍රස්ත මර්දන ව්‍යාපාරය යටතේය.

මේ කඳවුරුවල කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට අවස්ථාවක් දීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබයි. රාජ්‍ය නියෝජිතයන්ට සහ ජනමා්‍යවේදීන්ට ප්‍රදේශය සපුරා තහනම්ය. ආරක්‍ෂාව තර කිරීමට මුර කුළුනුද යොදා ඇත්තේය.

ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් චීනයේ කෙරෙන උයිගර් මිනිස් ඝාතන සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කර තිබේ. කැනඩාවද නෙදර්ලන්තයද ඇමරිකාව අනුගමනය කරයි.

චීන කපු සහ කපු පිළි මෙන්ම තක්කාලි ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති සම්බාධකයට මුහුණ දීමට මේ වන විට චීනයට සිදුවී තිබේ.

චීනයේදී දෙදහස විසි දෙකේදී (2022) පැවැත්වීමට නියමිත ඔලිම්පික් උත්සවය එරටදී නො පැවැත්වීමේ තීරණයකට එළැඹීමට බටහිර රාජ්‍ය සංවිධානය වෙමින් සිටින බවද පැවසේ.

SendShareShare
Previous Post

දියවන්නාව කහ වෙයි: වතුරට රසායනිකයක් දැම්මේ කවුද? (VIDEO)

Next Post

නෙළුවෙ පුතෙක් ජනෙල් කූරකින් ගහලා තාත්තාව මරලා

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.