• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2026 ආණ්ඩුව වෙනස් වෙයි! අලුත් අගමැති විජිත හේරත්? විදේශ ඇමැති හරිනි? Sri Lanka Latest News

January 3, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
2026 ආණ්ඩුව වෙනස් වෙයි! අලුත් අගමැති විජිත හේරත්? විදේශ ඇමැති හරිනි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අසැබි වෙබ් අඩවියක සබැඳියක් මුද්‍රණය වී තිබීම හේතුවෙන් රට තුළ මතුව ඇති ආන්දෝලනය හමුවේ වහාම අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් දැඩි බලපෑම් පක්ෂ මූලස්ථානය වෙත එල්ල වෙමින් පවතින බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News

ඊට ප්‍රතිචාර දක්වමින් මතුව ඇති තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා හරිනි අමරසූරිය මෙනෙවිය අගමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ප්‍රබල සාකච්ඡාවක් මතුව ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පැලවත්තෙන් දැනුම්දීමක් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව, ජවිපෙ යෝජනා කොට ඇත්තේ හරිනි අමරසූරිය අගමැති ධුරයෙන් ඉවත් කොට ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක මහතා හට අගමැති ධුරය ලබාදෙන ලෙසටය.

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවරය වී ඇත්තේ පවතින අර්බුදය හමුවේ බිමල් රත්නායක මහතාට අගමැති ධුරය ලබාදුනහොත් ජාත්‍යන්තරයෙන් යම් යම් බලපෑම් එල්ලවිය හැකි බැවින් අගමැති ධුරය මධ්‍යස්ථ චරිතයක් වෙත ලබාදීමටය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ තෝරාගැනීම වී ඇත්තේ වත්මන් විදේශ අමාත්‍ය ධුරය දරන විජිත හේරත් මහතාය.
යම් හෙයකින් එසේ විජිත හේරත් මහතා හට අගමැති ධුරය ලබාදුනහොත් අගමැති ධුරයෙන් ඉවත් කරන හරිනි අමරසූරිය මෙනෙවිය හට විදේශ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළත යළිත් වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ දෙවන තෑග්ගත් දෙන්න වගේ යන්නේ! විදුලි බල මණ්ඩලය 11.57%කින් ලයිට් බිල වැඩි කරන්න ඉල්ලයි! ලාෆ්ස් ගෑස් නම් ඊයෙම 150කින් නැග්ගා! I Sri Lanka Latest News

Next Post

IMF එකෙන් අලුත් කොන්දේසි! ටීම් එකක් එනවා! Sri Lanka Latest News

MORE NEWS

තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News
Exclusive

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News
Exclusive

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

මුදල් කාරකසභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24)   පැවසීය....

Read more
ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.