• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරි අපරාධයක් ! අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කළ බිලියන 48න් වියදම් කරලා තියෙන්නේ බිලියන 18යි! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අයවැය නොවැම්බර් 17
Share on WhatsAppShare on Facebook

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදනවලින් 80%කට වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත්ව ඇති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

2025 වසර සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් 474,874,000,000 හෙවත් බිලියන 48කට ආසන්න වෙයි.
ඖෂධ සැපයීම සඳහා වෙන්කළ මුළු ප්‍රතිපාදන මුදල රුපියල් බිලියන 18කට අධික වන අතර මින් මේ දක්වා භාවිතා කොට ඇත්තේ 19%කට ආසන්න ප්‍රමාණයක් බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.ඇස්. කරුණාරත්න මහතාගේ අස්සනින් යුක්තව 05.07.2025 දින නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

උපකරණ මිලදී ගැනීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 1,300 කට අධික මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ 12%කට ආසන්න ප්‍රතිශතයකි.
නව ගොඩනැගි ඉදිකිරීම් සඳහා වෙන්කළ මුදලින් 16%කට ආසන්න ප්‍රමාණයක් පමණක් වියදම් කොට ඇති අතර, මාතෘ සහ ළමා සෞඛ්‍ය සඳහා වෙන්කළ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ 05%කට ආසන්න ප්‍රමාණයකි.

බෝවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන් කළ මුදලින් භාවිත කොට ඇත්තේ 0.3%කට ආසන්න ප්‍රමාණයක් වන අතර, බෝ නොවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන්කළ මුදලින් භාවිත කොට ඇත්තේ 3%කට ආසන්න ප්‍රමාණයක්ය.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා රුපියල් කෝටි නවසීයකට ආසන්න මුදලක් ලබා දී ඇති අතර මේ දක්වා ඉන් භාවිතා කොට ඇත්තේ 8%කට ආසන්න ප්‍රමාණයකි.

මෙහි තවත් ඉතා භයානක අනාවරණයක් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අරමුදල ලෙස රුපියල් කෝටි 19කට ආසන්න මුදලක් ලැබී ඇති අතර, ඉන් කිසිදු මුදලක් මේ දක්වා වියදම් නොකළ බව අදාළ වාර්තාවේ සඳහන් වීමයි.

පසුගියදා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කැඳවා මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධව විමසීම සිදුකරන ලද අතර අයවැය ප්‍රතිපාදන වියදම් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

2019 පෙර සිටම අමාත්‍යාංශය ඉහළ නිලතල දරන විවිධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමග තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ඉදිරි ගමනක් කරා ගමන් කිරීමට නොහැකි බව මෙම මූල්‍ය ප්‍රගමනය අනුවම පැහැදිලි වන බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. මේ ගැන ජනාධිපතිවරයා කඩනමින් පියවරක් නොගතහොත් ලබන වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බවද වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

SendShareShare
Previous Post

‘ඉවත් වෙනු’ පොලිසිය ඇතුළෙත් ජයටම වැඩකරයි! I Sri Lanka Latest News

Next Post

මම හරිම ආසයි දැනෙන වැඩක් කරන්න..! දර්ශන් කියන්නේ මාර නළුවෙක්…! සුරන් දසනායක! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.