• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට පොලිස්පතිගෙන් තහනමක්! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කුඩු සල්ලි ලක්ෂ 2833ක් අරන් මාධ්‍ය හමුවට ආ වැඩබලන පොලිස්පති මාර කතා ටිකක් කියයි! පහුගිය කාලෙ තිබ්බේ සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙච්ච පොලිසියක්! 40%ක් පොලිසියේ ඉන්නේ ගමේ නිලධාරීන්! ඒවා වෙනස් කරනවා! පොලිසියත් නීතියට යටත්! නීතියට උඩින් කවුරුත් නෑ! පොලිස් නිලධාරීන්ට විනය වැදගත්! ජනතාවගේ විනය හදන්න පෙර පොලිසියේ විනය හදන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂ උඅවස්ථාවල පොලිස් සේවයේ නිරත ඇතැම් නිලධාරීන් උසස් පොලිස් නිලධාරීන්ට සුබ පැතීම සඳහා තුටුපඬුරු පිරිනැමීම පුරුද්දක් වශයෙන් සිදුව ඇති බවද, මින් ඉදිරියට පොලිසියේ උසස් නිලධාරීන්ට එසේ තුටුපඬුරු පිරිනැමීම වහාම නැවැත්විය යුතු බවද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලිපියක් නිකුත් කරමින් කියා සිටී.Sri Lanka Latest News

මෙම නියෝගය ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරත සිවිල් කාර්ය මණ්ඩලය වෙතද අදාළ වන බව පොලිස්පතිවරයාගේ ලිපිය මගින් වැඩි දුරටත් දැනුම්දී තිබේ.

එසේම යම් නිලධාරියකුට එවැනි සුබ පැතීමක් කළ යුතු නම් දුරකතනය මගින් කතාකොට හෝ වට්ස් ඇප් කෙටි පණිවුඩයක් මගින් සිදුකිරීම ප්‍රමාණවත් බවද, ඒ හැර එසේ කිරීමට උසස් පොලිස් නිලධාරීන් මුණගැසීම ඉදිරියේදී සිදුනොවිය යුතු බවද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෙම නියෝගය සහිතව පොලිස්පතිවරයාගේ අස්සනින් නිකුත් කර ඇති ලිපිය මගින් උසස් පොලිස් නිලධාරීන්ද, එවැනි තුටු පඬුරු භාරගැනීම මින් ඉදිරියට නොකළ යුතු බවද අවධාරණය කර ඇත.

මෙකී නියෝගය කඩ කරන අයට නීත්‍යානුකූලව පියවර ගත යුතු බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.

පොලිස්පතිගේ මෙම ලිපිය පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, කොට්ඨාස භාර හා ඒ ඒ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමුකර තිබේ.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

භූවිද්‍යාවත් දැඩිවෙයි! Sri Lanka Latest News

Next Post

මාලිමා මන්ත්‍රී ශාන්තත් එක්ක පැටලී වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල් වැඩේ අත්නොහරී! මානව හිමිකම් යයි! ළමයි දෙන්නෙක් ඉන්නවා! ලෝන් එකක් අරන් බයිපාස් එකක් කරලා මාස 4යි! මන්ත්‍රී ශාන්තගේ බිරිය ගැනත් කතාවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.