• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දයක් නොතිබ්බොත් රට ඉවරයි ! Sri Lanka Latest News

April 6, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඡන්දය තියෙනවද කියන සැකය ජනතාවට තියෙනවා. මොකක් හරි දෙයක් කරයිද? කල් දාන්න මොනවා හරි දෙයක් කරයිද? සල්ලි නෑ කියයිද? මේකේ නරකම තැන අපි කල්පනා කරමු. ඡන්දේ තිබ්බෙම නෑ. මොකක්ද වෙන්නේ? එතකොට ඇතිවෙන දේ තමයි ඡන්දය තිබ්බේ නැත්නම් 2024 නොවැම්බර් මාසේ 18 වැනිදා රටේ ජනාධිපතිවරයෙක් නෑ. ඔහු අස්වෙලත් නෑ. අගමැතිවරයෙක් නෑ. කැබිනට් එක අවලංගුයි. පළාත් පාලන ඇමැතිවරයෙක් නෑ. (Sri Lanka Latest News)

නාධිනායකයෙක් නෑ. හමුදාවට අණ දෙන්න කෙනෙක් නෑ. මේක හරි භයානක තත්ත්වයක්. මේක අරාජික වීමක් වෙන්නේ. එහෙම වුණොත් මිනිස්සු පාරට බහීවි. උද්ඝෝෂණ කරාවි. ඒ දේවල් සිද්ධ වෙනවා. රට අරාජික වෙනවා. ලෝක ඉතිහාසයේම සාමකාමීම අරගලයක් සිද්ධ වෙච්ච රටක් මේක. එවැනි තැනකට මේ රට තල්ලු වෙන්නේ නෑ, වෙන්න බැහැ. ඒ නිසා ඡන්දය තියයිද? ඔව් තියනවා. මේ සාකච්ඡාව තුළ පැහැදිලිව කිව හැකි එකම එක දේ රටේ පුරවැසියෙක් හා නීතිඥවරයෙක් හැටියට සැක සංකා තියාගන්න එපා ඡන්දය තියන්න ඕනේ. මේකට වෙන විකල්ප මොනවත් නෑ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දින වකවානු දීලා තියෙනවා. 1981 අංක 15 දරන ජනාධිපතිවරණය පැවැත්වීමේ පනතේ මැතිවරණය තියන්නේ කොහොමද කියලා තියෙනවා. ඒකට ජනාධිපතිවරයාට හෝ දේශපාලන අධිකාරියට මොනම බලයක්වත් නෑ. ඒක කරන්න ඕනේ රාජ්‍ය ආයතනය මැතිවරණ කොමිසම තුළින්. ඒක සිද්ධ කරන්නේ නැත්නම් කරන්නේ මොකක්ද කියන එක පිළිබඳ පැහැදිලිව තියෙනවා ඒකට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. 18 වැනිදාට ජනාධිපතිවරයෙක් නැත්නම් මේ රටේ ඇතිවෙන තත්ත්වය මම පැහැදිලි කළේ. ඒ නිසා ජනාධිපතිවරණය නොතියා ඉන්න බෑ. ජනාධිපතිවරයා ඉන්නකල් රට දුවන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා නැතිවුණොත්? හරි භයානකයි. ඛේදවාචකයක්.

ඔබතුමා ඇහුවා පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද මුලින් තියන්නේ කියලා. රටේ ජනතාව මේ දෙකෙන් ඕනෙ එකකට ලෑස්තියි. හැබැයි මහ මැතිවරණය කලින් කැඳෙව්වා කියලා ජනාධිපතිවරණය කල්දාන්න බෑ. ඒක පැහැදිලියි. එතකොට ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඒ කාලවකවානුව තුළ තියෙන්නම ඕනේ. ඊට කලින් මහ මැතිවරණයක් එනවා කියන එක ජනාධිපතිවරණය කල්දැමීමට හෝ ජනාධිපතිවරණයේ දින වෙනස් වීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට හෝ ජනමත විචාරණයකට හෝ හේතුවක් නෙවෙයි. තියෙන්නේ ජනාධිපතිවරණයට පෙර මේක තියයිද, නැද්ද කියන එක.

නාධිපතිවරණයක් තිබ්බත්, මහ මැතිවරණයක් තිබ්බත් රටේ මිනිස්සු පිපාසයකින් ඉන්නවා තුන්වැනි ව්‍යවස්ථාවේ තියෙන තමන්ගේ පරමාධිපත්‍ය ඡන්ද බලය ක්‍රියාත්මක කරන්න. මේක විකෘති පාලනයක්. මේ විකෘති පාලනය තුළ රටේ දේශපාලනය විනාශයි. සෞඛ්‍ය පද්ධතිය, විදේශ ප්‍රතිපත්තීන්, ප්‍රවාහනය විනාශයි. විනාශ නොවිච්ච තැනක් නෑ. ආර්ථිකය විනාශයි. මිනිස්සුන්ගේ පොකට් එකට ලැබෙන මුදල්වලින් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ කරුණු නිසා අරගලයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලත් මත මිනිස්සු ප්‍රශ්න කරනවා. බය නැතුව නිලධාරීන්ව ප්‍රශ්න කරන තත්ත්වයට පුරවැසියෝ මේ රටේ හදලා තියෙනවා.

නීතිඥ හේමක සේනානායක

SendShareShare
Previous Post

විජයදාස රාජපක්ෂ රට වෙනුවෙන් ඉන්නේ මා සමගයි! මෛත්‍රීපාල ඉස්සරහා තියාගෙන ජනාධිපති කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විජේදාස රාජපක්ෂට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.