• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ සේවකයන් අඩුවෙයි! අවුරුදු 3ට ලක්ෂ එකහමාරක්! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඊළඟට මිනිස්සු ගහන්නේ රාජ්‍ය සේවකයන්ට!  අමාත්‍යංශ ලේකම්වරයෙක් රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

2024 තුන්වැනි කාර්තුව වනවිට රාජ්‍ය අංශයේ වැඩකරන පිරිස තවදුරටත් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 තෙවැනි කාර්තුව සඳහා ඉදිරිපත් කොට ඇති ශ්‍රම බළකාය පිළිබඳ වාර්තාවන් අනුව පෙනීයන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

2021 තෙවැනි කාර්තුව වනවිට රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පිරිස 11,95,549ක් ලෙස පැවැති අතර, ඒ තුළ කෘෂිකාර්මික නොවන අංශ තුළ සේවා නියුක්තව සිටි පිරිස 11,81,326ක් ලෙස පැවැතිණි.

එහෙත් 2024 තෙවැනි කාර්තුව වනවිට රාජ්‍ය අංශයේ සිටින සේවක පිරිස 10,37,973ක් ලෙස වාර්තා වේ.

එහිදී අදාළ වසර තුනකු කාලය තුළ 1,57,576කින් පමණ රාජ්‍ය අංශයේ සිටින සේවක පිරිස පහළ ගොස් ඇති බව පෙන්නුම් කරනු ලබයි.
මෙම පහළ යෑම විශාල වශයෙන් සිදුව ඇත්තේ කෘෂිකාර්මික නොවන අංශයේ සේවා නියුක්තව සිටි පිරිසගෙන්ය.

පසුගිය වසර පහක කාලය තුළ රාජ්‍ය අංශයේ බඳවාගැනීම් නතර කර තිබීම නිසා රාජ්‍ය අංශයේ සේවක පිරිස මේ ආකාරයට පහළ යෑමට හේතු වී ඇත.

කෙසේ වුවද රාජ්‍ය අංශය තුළ තවමත් සමහර අංශවල අතිරික්ත සේවක සංඛ්‍යාවක් පවතින අතර, තවත් සමහර අංශවල සේවා සපයන්නන්ගේ හිඟයක් දැකගන්නට හැකිය.
මේ නිසා රාජ්‍ය අංශයේ සේවක කළමනාකරණය වඩාත් විධිමත් ආකාරයට සිදුකොට එහි ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් මහජනතාවට වඩාත් හොඳ සේවාවක් සපයන අංශයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව පවතින බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රට ඇතුළේ විශාල ඖෂධ හිඟයක්! ඇදුමට-පෙනහළු ආසාධනයට-නිව්මෝනියාවට-බැක්ටීරියා ආසාදනවලට දෙන බෙහෙත් නෑ! විධායක ජනාධිපතිකමයි තුනෙන් දෙකේ ආණ්ඩුවයි තියාගෙන මේ අය තවම කෙදිරි ගානවා! සජිත් මාතර අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුර වටේ ජාවාරම්කාරයක් පිරිසක්? උපදේශකයෝ පඩි ගන්නෙ නැති වුණාට ඒ අයගෙ සමාගම්වලට කොන්ත්‍රාත් ගන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper