• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ඇතුළේ විශාල ඖෂධ හිඟයක්! ඇදුමට-පෙනහළු ආසාධනයට-නිව්මෝනියාවට-බැක්ටීරියා ආසාදනවලට දෙන බෙහෙත් නෑ! විධායක ජනාධිපතිකමයි තුනෙන් දෙකේ ආණ්ඩුවයි තියාගෙන මේ අය තවම කෙදිරි ගානවා! සජිත් මාතර අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
JVP එක දශක ගාණක් පුරා සමාජයේ වෛරය පැතිරුවා! බලය ගත්තෙත් වෛරය පතුරුවලා! දැන් ජනාධිපතිතුමාගේ ධූර කාලයෙන් දහයෙන් එකක් ඉවරයි! හැබැයි තාමත් කරන්නේ වෛරය පතුරුවන එක! වෛරය පතුරුවලා දේශපාලන ජයග්‍රහණ ලබාගන්න උත්සාහ කරන එක! සජිත් මාතලේට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ගැටලු ඖෂධ වංචා ආදිය මෙන්ම හොරකම් ද සිදුවු බවත් ජනතාවගේ ජිවිත ගණනාවක් බාල බෙහෙත් නිසා නැති වූ බවත් අද වන විටත් බරපතල ඖෂධ හිගයක් නිර්මාණය වි ඇති මොහොතක රජයට ඒ සදහා විසදුම් නොමැති බවත් ඇදුම රෝගීන්ගේ ජීවිත බේරාගන්න බෙහෙතක්, පෙනහලු ආසාධනයට ලබා දෙන බෙහෙතක්, නිව්මෝනියා රෝගීන්ට ලබා දෙන ප්‍රතිජීවක බෙහෙතක්, දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට බැක්ටීරීයා ආසාධන වළක්වක ප්‍රතිජීවන ඖෂධයකද දැඩි හිගයක් ඇති බවත් ජනාධිපතිවරණයේ දී මෙන්ම මහමැතිවරණයේ දී ද වරමක් ලබා දී පාර්ලිමේන්තුවේ 225න් 159ක්ම ලබා දී ජනතාව අපේක්ෂා කළේ මෙවැනි ඖෂධ හිගයක් ද කියා ප්‍රශ්න කරන බවත් රජයේ රෝහල්වල වෛද්‍යවරු මේ ගැන තමාට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ජනතාවගේ ජීවිත බේරා ගන්න ඖෂධවල බරපතල හිගයක් ඇති මොහොතක රජය මේ ගැන කිසිදු පියවරක් නොගන්නා බවත් පොහොසත් රටක් නිර්මාණය කරනවා කිව්වත් රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්න පවා නොහැකි නම් ඒ රජය සාර්ථක නොමැති බවත් මේ රජයට රටක් පාලනය කිරීමේ දර්ශනයක්, වැඩපිළිවෙළක් හෝ මාර්ග සිතියමක් නොමැති බවත් රට කළමනාකරණය කරන්නට නොහැකි අදක්ෂ රජයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

විදුලි බල ඇමතිවරයාට තම නිවස අවට ඇති ගම්මානවල විදුලි විසන්දි වූ පසු එම ගම්වලට විදුලිය දෙන්න නොහැකි වී ඇති බවත් එම ගම්මාන දවස් ගාණක් විදුලිය නොමැතිව දුක් විදින බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළාට දේශබන්දු තෙන්නකෝන් බාරවනතුරු අත්අඩංගුවට ගත නොහැකි වූ බවත් ජනවාරියේ සිට අද වන තුරු ජීවිත 22ක් මිනිමරුවන් අතින් ඝාතනය වන විට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට කිසිවක් කරන්න නොහැකි වී ඇති බවත් අද වන විට නීතිය හා සාමය වල්වැදී ජීවත් වීමේ නිදහස නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දන්නේ කෙදිරි ගාන්න විතරයි

මිනිමරුවන් රට පුරා භීතිය පතුරවන විට එය ජාතික ආරක්ෂාවට අදාළ නොමැති බවත් එය මහජන ආරක්ෂක ගැටලුවක් යැයි කියමින් ගියත් එය ජාතික ආරක්ෂාව සම්බන්ධ දැවැන්ත ගැටලුවක් බවත් ආණ්ඩුවක් පත්වන්නේ කයිවාරු ගහන්න නොව වැඩ කරන්න සේවාවක් ඉටු කරන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බවත් ප්‍රශ්නවලට විසදුම් දෙනවා වෙනුවට මේ රජය කෙදිරි ගාමින් සිටින බවත් පොල් හිගයට සහල් හිගයට හේතුව රිලවුන් බල්ලන් යැයි කියමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීනුත් විහිලුවට ලක් කරනවා

රැකියා විරහිත උපාධිධාරින් රැකියා ඉල්ලා සිටින විට ආණ්ඩුවේ ඇමතිවරු උසුලු විසුලු කරමින් රැකියා විරහිත උපාධිධාරින් විහිලුවට ලක් කරන බවත් වත්මන් රජය ජයග්‍රහණය කරවන්න උපකාරි කළ රැකියා විරහිත උපාධිධාරීන්ට අවසානයේ රෝහල් ගත වෙන්න තරම් ආණ්ඩුවේ මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද සජිත්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

රජයේ සේවකයන් අඩුවෙයි! අවුරුදු 3ට ලක්ෂ එකහමාරක්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.