• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආතරයිටීස් බෙහෙත් ගැන කඹ ඇදිල්ලක්! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේදී ඔන්ලයින් ක්‍රමවේදයක් සකසා ඇතත් තවමත් එය ක්‍රියාත්මක නොවීම නිසා රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රෝහල්වලට ගලායෑමක් සිදු නොවන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙම බෙහෙත් හිඟය පිළිබඳ ‘මව්රට’ රෝහල්වලට ඖෂධ සපයනු ලබන සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් හැර 95%ක් ඖෂධ වර්ග දැනට ඇති බවත්, බෙහෙත් ගෙන්වීම සඳහාද අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ඇති බවයි.

ඒ සමගම මා ප්‍රශ්න කර සිටියේ ආතරයිටීස් රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග දකුණු කොළඹ රෝහලට බලපා ඇති ප්‍රශ්නය ගැනයි. අදාළ රෝගීන් සඳහා ලබාදෙන විටමින් සී, ඩී.3, කොවයිඩ් ඇසිඩ් ඇතුළු ඖෂධ වර්ග ආතරයිටීස් රෝගීන්ට අවශ්‍ය නොවන බවත්, ඒවා අවශ්‍ය වන්නේ ගැබිනි මාතාවන්ට පමණක් බවත් ඔහු පැවැසීය.

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් චමිල් විජේසිංහ මහතා පැවැසුවේ ආතරයිටීස් රෝගීන් ගැන තීරණ ගන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් මිස සැපයුම් අංශයේ පරිපාලන නිලධාරීන් නොවන බවයි.

එම ඖෂධ ගැබිනි මවුවරුන්ට පමණක් සීමාවන බව පැවැසීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද චමිල් විජේසිංහ මහතා පැවැසීය.

දකුණු කොළඹ (කළුබෝවිල) රෝහලට බලපා ඇති ඖෂධ ප්‍රශ්නය ගැන සහ ආතරයිටීස් රෝගීන්ගේ ප්‍රශ්න ගැනත් සොයා බලන බව එම රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවැසුවාය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හාල් පොල් විතරක් නෙමෙයි ඔන්න ලුණුත් නෑලු! රටින් ගෙන්වන්න ඉල්ලලා! I Sri Lanka Latest News

Next Post

උතුරේ මාළු කොල්ලය වැඩිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper