• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවි කැරැල්ලක් අතළඟ! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive, News
Reading Time: 1 min read
A A
වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දිස්ත්‍රික්ක රැසක ගොවි ජනතාව ඉදිරි දින කිහිපය ඇතුළතදී දැවැන්ත විරෝධතාවක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව ‘මව්රට’ පුවත්පතට දැනගන්නට තිබේ.

නියමිත පරිදි පොහොර සහනාධාර නොලැබීම, අස්වනු සඳහා නිශ්චිත මිලක් නොමැති වීම, වගා හානි සඳහා නිසි වන්දියක් නොලැබීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන මෙසේ ගොවි ජනතාව විරෝධතා පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය සති කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරය ඇතුළු ගොවීන් බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක ගණනාවක සංචාරය කර තිබූ අතර, එහිදී ගොවීන් විසින් තමන්ට ඇති දුක්ගැනවිලි රැසක් විපක්ෂ නායකවරයා වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

එහිදී ඔවුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබුණේ ආණ්ඩුවෙන් මේ සඳහා මෙතෙක් නිසි පිළිතුරු ලැබී නොමැති බවත්, පාරට බැස උද්ඝෝෂණ කරනවා විනා වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවත්ය.

ඒ අනුව ඉදිරියේදී දිස්ත්‍රික්ක රැසක උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමට ගොවීන් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

දූෂිත ගනුදෙනු – අල්ලස් ගනුදෙනු වෙනුවෙන් සජබ නෑ! පක්ෂෙන් තීන්දුවක්! Sri Lanka Latest News

Next Post

සජබ – යූ.එන්.පී. එකතු කරන්න ත්‍රිපුද්ගල කමිටුවක්! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper