• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති විරෝධී වාහන 20ක් රාජසන්තක කරලා! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වාහනයක් විකිණුවොත් මේක නොකර ඉන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර හය තුළදී නීති විරෝධීව මෙරටට ගෙන්වා රේගුවට හසුවූ වාහන 20කට අධික සංඛ්‍යාවක් රාජසන්තක කොට ඇතැයි රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

මෙම සිද්ධීන්වලදී පොලිසි මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය මගින් වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට භාරදී තිබූ වාහනද තිබූ බවයි ඔහු සඳහන් කළේ.

ඊට අදාළව රේගුවේ නිලධාරියකුගේ වැඩ තහනම් කොට ඇති බවද ඔහු පැවැසීය.

පසුගියදා රහස් පොලිසියට ලද තොරතුරු මත පසුගිය රජයේ දේශපාලනඥයන් කීප දෙනකු සහ තවත් පුද්ගලයන් කීප දෙනකු කොටස් වශයෙන් කන්ටේනර් මගින් ගෙන්වා එකලස් කර හසුවූ රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථ කීපය වරායෙන් පන්නා ඇත්තේ දේශපාලන හිලකින්ද නැතහොත් රේගු හිලකින්ද යන්න ගැන පරීක්ෂණ පවත්වන්නේද යන්න ගැන ‘මව්රට’ ඔහුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ අදාළ වාහන පිළිබඳ පරීක්ෂණ රේගුවට භාරදුනහොත් ඒ ගැන පරීක්ෂණ පැවැත්විය හැකි බවයි.

එම ජාවාරමට ඇතැම් රේගු නිලධාරීන් සම්බන්ධ වී ඇද්ද යන්න ගැන නිගමනය කළ හැක්කේ එවැනි රේගු පරීක්ෂණයකින් බවද ඔහු පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වැස්සත් එක්කම දිල්ලියෙන් ආපු පිල්ලිය! Sri Lanka Latest News

Next Post

රටින් ගේන හාල් ටිකත් නවතියිද? මෝල්කාරයෝ හංගනවා මදිවාට රටින් ගේන සෙට් එක ආණ්ඩුවට කොන්දේසි දාන්න පටන් අරන්! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.