ජිනීවා සටන ගැන කතා කරන්න ජනපති සාකච්ජාවක් කැඳවයි

ජිනීවා නුවරදි මෙම මස අවසානයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇත.

හෙට (09) දින දහවල් 12ට මෙම සාකච්ජාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු ආණ්ඩුවේ ඉහළ පෙළ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද, නිලධාරීන්ද මෙම සාකච්ජාවට කැදවා ඇති බව වාර්තා වේ.

Exit mobile version